අදත් ලංකාවේ පැත්තක් ගිනි‍යම් - අවධානය යොමු කළ යුතු උණුසුම් තත්ත්වය පිළිබඳ නිවේදනයක්

Report

අද(08) දිනය සඳහා වලංගු උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත.

ඒ උතුර, උතුරු - මැද, නැගෙනහිර, වයඹ පළාත් සහ මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහායි.

ඒ අනුව එහි දැක්වෙන්නේ උතුර, උතුරු - මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළ යුතු" මට්ටමක පැවතිය හැකි බවයි.

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඔක්තෝබර් 10 වැනි සෙනසුරාදා දිනය පුරා විශ්වවිද්‍යාල සිසුන්ට මේවා නොමිලේ

ඔක්තෝබර් 10 වැනි සෙනසුරාදා දිනය පුරා විශ්වවිද්‍යාල සිසුන්ට මේවා නොමිලේ

එම නිවේදනය පහතින්,

GalleryGallery