2025 උසස් පෙළ ප්‍රතිඵල මත පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක් - දෙවන වටයේ ලියාපදිංචිය ඇරඹෙයි

Report

2025 වසරේ අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල පදනම් කර ගනිමින්, පුරප්පාඩු පිරවීමේ දෙවන වටය යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා සිසුන් තෝරා ගැනීම මේ වන විට සිදු කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) මඟින් අදාළ සිසුන් තෝරා ගැනීම් සිදු කර තිබෙන අතර තෝරාගත් සිසුන් සඳහා ලියාපදිංචි වීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක බව සඳහන්.

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

එසේම මෙම වටය යටතේ විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තේරී පත්වී ඇති සිසුන් 2026 සැප්තැම්බර් මස 17 වන දිනට පෙර ලියාපදිංචි කටයුතු අවසන් කළ යුතු බව දන්වා ඇත.

අදාළ ප්‍රතිඵල, විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ ලියාපදිංචි වීමට අවශ්‍ය වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය (www.ugc.ac.lk) ඔස්සේ ලබා ගත හැකි බව වැඩිදුරටත් දන්වයි.

ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න

ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න