ලංකාවේ මුහුදු රළ දරුණු වෙයි - ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

Report

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං හා ර‍ළු මුහුදු ප්‍රදේශ පිළිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙම නිවේදනයේ සඳහන් වන පරිදි හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනු ලබයි.  

රජයෙන් විශේෂ සහන ණය දෙකක් - ව්‍යාපාර සඳහා ණය ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

රජයෙන් විශේෂ සහන ණය දෙකක් - ව්‍යාපාර සඳහා ණය ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය