මෙරට පැතිරෙන භයානක රෝග 03ක් ගැන සෞඛ්‍ය අංශයන්ගෙන් දැනුම් දීමක්..!!

COVID-19 Ministry of Health Sri Lanka Dengue Prevalence in Sri Lanka
By Aruna Jul 17, 2022 03:50 AM GMT
Aruna

Aruna

Report

මේ දිනවල (17) ඩෙංගු මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා සහ කොරෝනා දරුවන් පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේ, මෙම රෝගී තත්ත්වයන්ට ගොදුරු වූ දරුවන් පසුගිය දිනවල වැඩි වශයෙන් වාර්තා වූ බවයි.

එබැවින් දරුවන්ට යම් ලෙසකින් දීර්ඝ කාලයක් සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උණ පවතියි නම් නිවසෙහි රඳවා නොගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙසයි වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha