මේ අයට අයැදුම්පත් කැඳවීම ආරම්භයි - අප්‍රේල් 4ට පෙර ඉල්ලුම් කරන්න

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් 2025.07.04 දිනට සීමාවාසික පුහුණුව සාර්ථකව අවසන් කළ වෛද්‍ය උපාධිදාරීන් 453 දෙනා සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා අයැදුම්පත් කැඳවනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා ඇත.

අයැදුම්පත් බාරගැනීමේ අවසන් දිනය 2026.04.04 දින දහවල් 12.00 වන අතර, එම නියමිත කාල සීමාවේ අයැදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්‌ය වේ.

නියමිත අවසන් දිනයට පෙර අයැදුම්පත් ඉදිරිපත් නොකරන අයැදුම්කරුවන් සම්බන්ධයෙන් කිසිදු වගකීමක් බාර නොගන්නා බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.   

හෙට මේ පැති වලට වතුර කපනවා - උදේ 9 ඉදන් පැය 5කට වතුර නැහැ

හෙට මේ පැති වලට වතුර කපනවා - උදේ 9 ඉදන් පැය 5කට වතුර නැහැ

භයානක අනාවරණයක් - උණුසුම් කාලගුණය නිසා මානසික පීඩනය ඇතිවීමේ අවදානමක්

භයානක අනාවරණයක් - උණුසුම් කාලගුණය නිසා මානසික පීඩනය ඇතිවීමේ අවදානමක්