විදෙස්ගත ලාංකිකයන් පිරිසක් විසින් මෙරටට විසල් පරිත්‍යාගයක්.
Sri Lanka Economic Crisis
Sri Lanka
Ministry of Health Sri Lanka
Economy of Sri Lanka
England
By krishani
මහා බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් සහ සිල්වියා ලංකා පදනම එක්ව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම සඳහා තවත් සෞඛ්‍ය හා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට එවා තිබෙනවා.
පසුගිය සති තුනක කාලයක ඇතුලත සෞඛ්‍ය හා වෛද්‍ය උපකරණ කන්ටේනර් 9 ක් ඔවුන් විසින් මෙරටට වෙත එවා ඇත.
එම උපකරණ සියල්ල ඉදිරි මසක කාලයක් ඇතුලත ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතියට ලබා දීමට නියමිත අතර එහි මෙහෙයුම් ප්‍රධානී මංජුල වික්‍රමාරච්චි පැවසුවේ සෞඛ්‍ය උපකරණ සමග කන්ටේනර්ස් 38 ක් මේ වන විට ශ්‍රී ලංකාවට එවා ඇති බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |