ශ්‍රී ලංකාව චීන්නුන්ගේ පිරමීඩ ජාවාරමේ මූලස්ථානය වූ හැටි.- විශේෂ අනාවරණයක්.
ශ්‍රී ලංකාව මහා පරිමාණ ජාත්‍යන්තර පිරමීඩ ජාවාරමක කේන්ද්‍රස්ථානය බවට පත් කර ගත් චීන ජාතිකයන් පිරිසක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මේ බව පොලිසිය විසින් ඊයේ (07) මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අනාවරණය කර ඇත්තේ, චීන ජාතිකයන් තිස්දෙනකුට ආසන්න කණ්ඩායමක් මෙරටට පැමිණ මෙම ජාත්‍යන්තර පිරමීඩ ජාවාරම සිදු කර ඇති බවයි අනාවරණය වී ඇත.
එම හෙළි වූ කරුණු වලට අනුව ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල්වල ජනතාව ඉලක්ක කරගනිමින් චීන ජාතිකයන් පිරමීඩ ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙනවා.