මිත්තනිය සමග තනිව සිටි දියණියට පෙම්වතා කරලා ගියපු දේ.. මවත් විදෙස් රටක… ඇය අත්තම්මා සමඟ නිවසේ තනිවූ දියනියක්...

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka
By Sithumi Sep 10, 2023 04:45 AM GMT
Sithumi

Sithumi

Report

ඇගේ හැම ඕනෑ එපාකමකටම ළඟ හිටියේ අත්තම්මා වූ අතර ඒත් ඉතින් ඇගේ අසම්මත පෙම නිසා අවසානයේ මේ තරුණියට අත් වෙල තියෙන්නේ මෙන්න මේ වගේ ඉරණමක් වුණා.

විදේශ ගෘහ සේවයේ නියුතු කාන්තාවකගේ 16 හැවිරිදි බාලවයස්කාර දැරියක සිය මිත්තනියගේ නිවසේ තනිව සිටියදී අතවරයක් සිදු කිරීම පිළිබඳ සැකපිට ඇයගේ පෙම්වතා බව පවසන තරුණයකු පෙරේදා අත්අඩංගුවට ගෙන තිබුණා.

මින්නේරිය පොලිසිය විසින් මේ බව පවසන අතර මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි තරුණයෙක් වනවා මෙම අතවර සිද්ධිය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ සිදුවී ඇති අතර පෙම්වතා ඇයව විවාහ කරගන්නා බවට පොරොන්දු දුන්නද එසේ නොකර දැරියව දිගින් දිගටම මඟහැරීම නිසා ඇය සිද්ධිය මිත්තනියට පැවසීමෙන් පසු ඇය ඒ පිළිබඳව මින්නේරිය පොලිසියට ඉකුත් 05දා පැමිණිලි කර තිබුනා.

ReeCha