කොවිඩ් මරණයක් රැගෙන ගිය වාහනයක් අනතුරට

By Wasantha Jun 05, 2021 04:37 AM GMT
Wasantha

Wasantha

Report

හැටන් - වටවල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොවිඩ් 19 රෝගටය ගොදුරු වී මරණයට පත් වූ පුද්ගලයෙකුගේ මෘත දේහය හැටන් සිට නාවලපිටිය දක්වා රැගෙන යමින් සිටිය දී මෙම අනතුර සිදුව තිබෙනවා.

කොවිඩ් 19 රෝගටය ගොදුරු වී මෙලෙස මිය ගොස් ඇත්තේ පොලිස් සාජන්වරයෙකු ලෙස සඳහන්. අනතුරෙන් තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා. 

You may like this video


කොවිඩ් මරණයක් රැගෙන ගිය වාහනයක් අනතුරට | Hatton Watavala Police Accident

කොවිඩ් මරණයක් රැගෙන ගිය වාහනයක් අනතුරට | Hatton Watavala Police Accident



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....- Join Now 


GalleryGalleryGalleryGallery