හැටන් - දික්ඔය ප්‍රධාන මාර්ගයේදීත් බිහිසුණු අනතුරක් - 20 කට තුවාල

Report

හැටන් - දික්ඔය ප්‍රධාන මාර්ගයේ වටරගල වත්ත ප්‍රදේශයේ දී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (29) දින පස්වරුවේ අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ඩයගම සිට හැටන් බලා ධාවනය වූ බස් රථයක් බව සඳහන්.

මෙම බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ පාසල් සිසුන් ඇතුළු 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බව වාර්තා වේ.

එහිදී බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාද තුවාල ලබා ඇති බව හැටන් පොලීසිය පවසයි.

එමෙන්ම අනතුරින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ රෝගය කියලා සැක නම් වහාම වාර්තා කරන්න පැතිරීම වළක්වන්න ඇති එකම මඟ එන්නත - සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්

මේ රෝගය කියලා සැක නම් වහාම වාර්තා කරන්න පැතිරීම වළක්වන්න ඇති එකම මඟ එන්නත - සෞඛ්‍ය අංශවලින් විශේෂ දැනුම්දීමක්

ජූනිවල වෙන්න යන විනාසේ තහවුරුයි - ලංකාවේ නිරිතදිග මෝසම පටන් ගද්දිම වෙන දේ රටටම දැනුම් දෙයි

ජූනිවල වෙන්න යන විනාසේ තහවුරුයි - ලංකාවේ නිරිතදිග මෝසම පටන් ගද්දිම වෙන දේ රටටම දැනුම් දෙයි