කාලයක් පුවත් මැවූ හසිනි සැමුවෙල් දේශපාලනයට එයි..? නවතම පුවත මෙන්න (PHTOTOS/VIDEO)

Sri lanka hasini samuel
By Sithumi Jan 14, 2022 05:24 PM GMT
Sithumi

Sithumi

Report

හසිනි සැමුවෙල් කියන්නේ ලංකාවේ සිටින ජනප්‍රිය ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක්. ඇත්තටම මේ වන විට hasini samuel ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඇය විවාහ වන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය රැප් ගායන ශිල්පියෙකු වන filti සමගයි. 

ෆිල්ටිට පිහිටා තිබෙන සුවිශේෂීතම හැකියාව වන්නේ ඕනෑම මොහොතක ඕනෑම දෙයක් පිළිබඳව රැප් ගායනයක් ඔස්සේ ගායනා කිරීමට ඇති හැකියාවයි.මේ වන විට හසිනි ට සහ filti ට සුරතල් පුතෙක් ද සිටිනවා. හසිනිගේ සහ ෆිල්ටිගේ විවාහය සිදුවීමට පෙර හසිනි සැමුවෙල් විවාහ වීමට සිටියේ විශ්ව පෙරේරා සමඟයි.

නමුත් ඇය සිය මංගල්‍යය උත්සවයේදී fill t සමග එදින ඉතාමත්ම අසබි ආකාරයෙන් හැසිරුණා. ඉතිං ඒ හේතුවෙන් ඔවුන්ගේ විවාහය සිදු වූයේ නැහැ. ඉන්පසු fill t හසිනි සැමුවෙල් සමඟ එකට පවුල් ජීවිතයක් ගත කළා.

හසිනි කියන්නේ ෆිල්ටිගෙ දෙවන බිරිඳ වන අතර මේ වන විට ෆිල්ටිගේ සහ හසිනිගේ සබඳතාවත් බිඳ වැටී ඇති බව පසුගිය දිනෙක filti සිය මුහුණු පොතේ තැබූ සටහනක් ඔස්සේ අපට දැකගන්නට පුළුවන් වුණා. ඉතින් මේ වන විට හසිනි සහ ෆිල්ටි එකට සිටින කිසිදු ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන්නේ නැහැ. ඉතින් මේ දිනවලදී නැවතත් හසිනි පිළිබඳව සමාජය තුළ කතාබහට ලක්වන්නේ ඇයගේ සමාජ සත්කාර ක්‍රියා හේතුවෙන්

. ඇය මේ දිනවල දී අසරණ දුගී දුප්පත් ජනතාවට සහ පාසල් යන දරුවන්ට බොහෝ උදව් උපකාර කරනවා. ඒ වගේම තමයි දුෂ්කර පාසැල් වෙනුවෙන් ඇය ඇගේ උපරිම සහයෝගය ලබා දී තිබෙනවා. ඉතින් ඇය ජනතාවට සේවය කිරීමට කැප වන ඡායාරූප බොහෝමයක් මේ දිනවලදී ඇය ඇගේ ෆේස්බුක් මාධ්‍ය ජාලය ඔස්සේ නිරන්තරයෙන්ම පළ කරනවා. ඉතින් ඒ සඳහා ඇයට ඉතාමත්ම ධනාත්මක ප්‍රතිචාර ලැබී තිබෙනවා.

ඉතින් එම ප්‍රතිචාර වලදී සමහර ඇයගෙන් අසා තිබුනේ ඇය දේශපාලනයට එන්න සූදානමක් තිබෙනවා ද යන්නයි. නමුත් ඒ පිළිබඳව ඇය කිසිදු ප්‍රකාශයක් සඳහන් කරලා තිබුණේ නැහැ. කෙසේ නමුත් ජනතාව අන්ත අසරණ වී සිටින මෙවන් සමයක ඇයගේ මේ සමාජ සත්කාර සේවාව සැබවින්ම අගය කළ යුතුයි. ඉතින් ඇගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලක් ම එලෙසින් ම සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

සුරූපි හසිනි සමුවෙල්ගේ සරාගි ඡායාරූප  පහත වීඩියෝවෙන් නරඹන්න .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery