ජනප්‍රිය රැප් ගායක ෆිල්ටිගෙන් වෙන්වී පුංචි පුතු සමඟ දිවි ගෙවන සරාගී නිරෑපන ශිල්පී හසිනි සැමුවෙල් කී සංවේදී කතාව..(PHOTOS)

Gossip model Musician Hasini Samuel Fil T
By Sewvandhi Jan 28, 2022 04:23 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් තමයි හසිනි සැමුවෙල් කියලා කියන්නේ. ඉතින් හසිනි සැමුවෙල් කියන නම් දැන්නම් අපේ රටේ බොහෝ දෙනෙකුට හුරු පුරුදු නමක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

නිරූපණය නිසාම විතරක් නෙවෙයි නිරන්තරයෙන්ම දකින්න ලැබෙන ඇයගේ විලාසිත නිසා වගේම ඇඳුම් පැළදුම් නිසාත් ඇය ගැන නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙනවා. ඉතින් ඒ වගේම පහුගිය කාලයේ ඇය ගැන වැඩිපුරම කතා බහට ලක්වුණේ එක රැයින් විවාහය නිමා කර ගත්ත තරුණියක් විදිහටත් ඇය ගැන බොහෝසෙයින් කතා බහට ලක්වුණා.

ඉතින් ඒ වගේම මියුසික් වීඩියෝ කිහිපයක් හරහාද සරාගී රංගන ශිල්පිනියක් ලෙසින් අප‍ට ඇයව පහුගිය කාලයේදී දකින්න ලැබුණා. කොහොම නමුත් ඇය පහුගිය කාලයේදී අපේ රටේ ජනප්‍රිය රැප් ගායන ශිල්පියෙකු වන ෆිල්ටි සමඟින් විවාහ වෙලා මේ යුවලට දැන් පුංචි පුතෙකුත් ඉන්නවා. නමුත් මෑතකදී අපට ඇයව ෆිල්ටි සමඟ දකින්න ලැබුනේ නැහැ. සමහරු නම් කියන්නේ ඇය ෆිල්ටිගෙන් වෙන් වෙලා දැන් තනියම ජීවත් වෙනවා කියලයි.

ඉතින් ඒ වගේම පුංචි දරුවන් වෙනුවෙන් නිතරම බොහෝ සත්කාරයන් කරන ඇය බොහෝ දෙනෙකුගේ අවදානය දිනාගෙන දේශපාලනයෙන් ඉදිරියට එයි කියලත් සමහරු පවසනවා. හැබැයි හසිනි නම් කියන්නේ මේ හැමදේම තමන්ගේ සතුට වෙනුවෙන් කරනවා කියලයි.

කොහොම නමුත් අපේ රටේ ඉන්න මේ දක්ෂ ජනප්‍රිය නිරූපණශිල්පිනියක් වන හසිනි සැමුවෙල් පහුගිය දවසක ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරමින් පවසලා තිබුනේ මගේ රත්තරන් පුතේ, ඔයා තමයි දැන් අම්මගේ එකම ශක්තිය මගේ පුතේ කියලයි ඇය ඒ විදිහට බොහොම සංවේදීව සටහන් කරලා තිබුනේ.

ඉතින් ඔවුන්ට හැමදාමත් ජීවිතේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ පුංචි පුතු පැටියටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.


ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha