තවත් හර්තාලයක්?.

Sri Lanka C. V. Vigneswaran Major Hartal In Sri Lanka
By krishani Apr 23, 2023 04:38 AM GMT
krishani

krishani

Report

එළඹෙන 25 වැනිදා උතුර - නැගෙනහිර පළාත්වල හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් සඳහන් කළේ ය.

ඒ දෙමළ ජනතාව මුහුණදෙන ගැටළුවලට කඩිනම් විසඳුම් ඉල්ලමින් ය.

ඒ සම්බන්ධයෙන් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ 07ක් එක්ව සාකච්ඡා කළ බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join