ආර්ථික ප්‍රතිසංස්කරණ වලට පිළියම මර්දනය ද? ප්‍රබලයකු ගෙන් සැර ප්‍රකාශයක්.. (VIDEO)
By Sithumi
රට මේ වන විට දැඩි ආගාධයකට පත්ව ඇති බවත් කුසගින්න දරා ගැනීමට නොහැකිව බොහෝ දෙනා ඉදිරියට ඒමට ඉඩ ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඊට පිළියම වන්නේ අරගලය මර්දනය කිරීම නොවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.එමෙන්ම අයි.එම්.එෆ් පිළිබඳවද ඔහු විශේෂ ප්‍රකාශයක් සිදු කළා ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න .
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)