පිරිසකගේ දැවෙන ප්‍රශ්න කිහිපයක් වහා විසඳෙයි?. වැටුප?..
Government Of Sri Lanka
Latest Headlines
Decision Making
Doctors
National People's Power - NPP
By krishani
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක් පවත්වා තිබෙනවා.
ඒ මධ්‍යම පළාතේ ආයුර්වේද වෛද්‍ය සේවාවේ වෛද්‍යවරුන් මුහුණ පා ඇති ගැටලු විසඳීම වෙනුවෙන් ය.
ඒ මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී ය.
එම සාකච්ජාවේ දී වෘත්තීය සංගම් සමඟ වෘත්තීමය වශයෙන් හා සේවාවේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇත.
තවද, දැනට එම සේවාවේ පවතින විසඳාගත යුතු තත්ත්වයන් පිළිබඳව සාකච්ජා වී තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ සඳහා වන යෝජනාවලියක් භාර දී ඇත.
You May Like This Video👇
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)