රජයෙන් වාහන ගැන විශේෂ තීරණයක් මෙන්න.. ඇමති නලින්ද අද හෙළි කළ දෙය මෙන්න..(VIDEO)

Report

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ වත්මන් ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය නොකරන බවයි.

ඇස් උඩ යන්නම.. රාජ්‍ය සේවකයින්ගෙ වැටුපට වැඩි වෙන ගාන මෙන්න..

ඇස් උඩ යන්නම.. රාජ්‍ය සේවකයින්ගෙ වැටුපට වැඩි වෙන ගාන මෙන්න..

අද ඉඳලා දින කිහිපයක්.. දිවයිනේ සිදුවෙන භයානක දෙයක්.. විමසිල්ලෙන්ම ඉන්න..

අද ඉඳලා දින කිහිපයක්.. දිවයිනේ සිදුවෙන භයානක දෙයක්.. විමසිල්ලෙන්ම ඉන්න..

ඒ මහතා මේ බව සදහන් කළේ අද (05) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.

ඒ අනුව ඒ මහතා සදහන් කළේ මාලිමා ආණ්ඩුව යටතේ මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා නොදෙන බවයි.

එමෙන්ම, මන්ත්‍රරුන්ගේ රාජකාරී කටයුතු කරගෙන යෑමෙට වාහනයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ඒ මහතා පැවසීය.

ඒ අනුව මන්ත්‍රී ධුරය අවුරුදු 5 ඉවර වූවාට පසුව ඒ වාහනය නැවත බාර දිය යුතු බව අමාත්‍යවරයා සදහන් කළේ ය.

You May Like This Video👇