තාම දන්නේ නැද්ද.. ගණුදෙනුකාරභවතුන්ට ලංකා බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

Report

ලංකා බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ වඩා උසස් බැංකු සේවාවක් ලබා දීම සඳහා සිදු කෙරෙන පද්ධති නඩත්තු කටයුතු ගැනයි.

ලබන 14 පාසල් වැසෙයි?..

ලබන 14 පාසල් වැසෙයි?..

රජයෙන් පාසල් 35ක් ගැන විශේෂ තීරණයක්.. එම පාසල් මෙන්න..

රජයෙන් පාසල් 35ක් ගැන විශේෂ තීරණයක්.. එම පාසල් මෙන්න..

ඒ හේතුවෙන් හෙට (09) පෙ.ව. 1.00 සිට ආසන්න පැය 4ක කාල සීමාවක් තුළ ලංකා බැංකු අන්තර්ජාල බැංකු සේවා (B App Smart Online Banking Smart Passbook) සහ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් ගනුදෙනු සඳහා බාධා ඇති විය හැකි බව දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ හේතුවෙන් වන අපහසුතාවය පිළිබඳ ලංකා බැංකුව කණගාටුව ප්‍රකාශ කර ඇත.

එම නිවේදනය පහතින් දැක් වේ,

You May Like This Video👇 

Gallery