ලොවම බිය ගැන්වූ ඇගහිරිවැටෙන අනතුර - බසයක් ඇතුළු වාහන යට කරමින් කඩා වැටුණු ගුවන් යානය..සංවේදී දර්ශන සහිතයි - (VIDEO)
By Sewvandhi
බ්‍රසීලයේ සාවෝ පාවුලෝ නගරයේ ජනාකීර්ණ වීථියකට සැහැල්ලු ගුවන්යානයක් කඩාවැටී අනතුරක් සිදුව තිබේ.
මෙම යානය මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ඇතුළු රථවාහන කිහිපයක් මතට කඩාවැටී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
යානය කඩාවැටීමත් සමග එම ගුවන්යානය සහ අනතුරට ලක්වූ රථවාහනද ගිනිගැනීමට ලක්ව ඇත. මෙම සැහැල්ලු ගුවන් යානයේ හිමිකරු ධනවත් නීතීඥවරයෙක් බවට තොරතුරු වාර්තා වේ.
අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිත්ක්ෂයට පත්ව තිබෙනවා.