අහන්න බලන් හිටපු සුබ ආරංචිය මෙන්න..(VIDEO)

By Piyumika Feb 04, 2025 07:13 AM GMT
Report

වී සඳහා මේ සතිය ඇතුළත පාලන මිල නියම කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

ඔහු සඳහන් කළේ, වී මිලදී ගැනීම සහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 500ක් ද ලැබි ඇති බවයි.


You may like this video