රාජ්‍ය සේවයේ අලුත්ම වෙනසක්.. සේවකයින් බඳවා ගන්නත් අනුමැතිය ලැබිලා.. මෙහෙම..

Report

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ නව ආගමන හා විගමන කාර්යාලයක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇති බවයි.

ලබන 14 පාසල් වැසෙයි?..

ලබන 14 පාසල් වැසෙයි?..

විශ්‍රාම වැටුප අහෝසි වෙයි?. ඇහුව ගමන් රත් වෙලා.. වෙලා තියෙන දෙය මෙන්න..

විශ්‍රාම වැටුප අහෝසි වෙයි?. ඇහුව ගමන් රත් වෙලා.. වෙලා තියෙන දෙය මෙන්න..

ඒ මහතා මේ බව සදහන් කළේ අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

ඒ අනුව එම කාර්යාලයත් පැය 24 පුරාම විවෘත තැබෙන බව ඒ මහතා සදහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සදහන් කළේ එම නව ආගමන හා විගමන කාර්යාලය සඳහා සේවකයින් බඳවා ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව ය.

You May Like This Video👇