සමස්ත රාජ්‍ය සේවයේ වැටුපට වෙන දෙය ගැන.. ඇස් උඩ යන්නම අද ලැබුණ ආරංචිය මෙන්න..
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ඉදිරියේදී සමස්ත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බවයි.
අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළේ අද(08) ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දී ය.
You May Like This Video👇