නව රජයෙන් අධ්‍යාපනයේ, 1 ශ්‍රේණියේ සිට.. 13 ශ්‍රේණිය දක්වා වෙන දෙය..
Prime minister
Harini Amarasuriya
Sri Lankan Schools
Education
Latest Headlines
By krishani
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙිදී පුර්ව ළමාවිය සංවර්ධනය, ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීයික අධ්‍යාපනය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපනය යන අංශවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු ආකාරය පිලිබඳවයි.
ඇය මේ බව සදහන් කළේ අද (08) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවක දී අදහස් දක්වමින් ය.
එමෙන්ම, මෙහිදී පූර්ව ළමාවිය, 1 ශ්‍රේණිය සිට 6 ශ්‍රේණිය දක්වාත්, 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වාත් 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත් අධ්‍යාපනයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබදව ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් කරුණු පැහැදිළි කළේ ය.
කෙසේ වෙතත්, “Transform education, transform Sri Lanka” තේමා කරගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම කෙරෙහි මෙහිදී සියලු දෙනාගේ එකඟතාවය පළ විය.