අම්භානිට දෙවෙනි වෙයිද අදානී - බලන්නකෝ ප්‍රකට ව්‍යාපාරික ගෞතන් අදානිගේ පුත්‍රයාගේ විවාහා මංග්ල්‍යය - (PHOTOS)
By Sewvandhi
ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතන් අදානිගේ පුත් ජිත් අදානිගේ විවාහය පසුගියදා පැවැත්වුණා. ඔහු විවාහා වී තිබුණේත් ප්‍රසිද්ධ දියමන්ති වෙළෙන්දෙකු වන ජයිමින් ශාගේ දියණිය සමගයි.
සාම්ප්‍රදායක චාරිත්‍රාණූකූලව පැවති මෙම විවාහ මංගල්‍ය කෙරෙහිද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණා. විශේෂයෙන්ම ලෝකයේම අවදානය දිනාගත් අම්භානිගේ පුතාගේ විවාහ මංගල්‍ය පසුගියදා පැවැත්වුණාං ඒ නිසාම මේ වන විට මෙවැනි ධනවතුන්ගේ විවාහ පිළිබදව බොහෝ දෙනෙක්ගේ අවදානය යොමු වෙලා තියෙනවා.
කොහොම නමුත් පෞද්ගලික උත්සවයක් පැවැත්වූ අදානිගේ පුත්‍රය සමීප මිතුරන් සහ ඤාතීන් පිරිසක් පමණක් සහභාගි කරගැනීම කැපී පෙනුණා.




