අගමැති හරිනි සහ සෞඛ්‍ය ඇමති නලින්ද අද කරපු විශේෂ දෙයක්..පයින් යන ගමන් කොන්ඩම් ද බෙදයි.

Harini Amarasuriya National Health Service Nalinda Jayatissa
By Aruna Dec 01, 2024 08:17 AM GMT
Aruna

Aruna

Report

ඒඩ්ස් දින ජාතික සැමරුම් උත්සවය අද කොළඹ ගාලු මෝදර පිටියේදී පැවැත්වුණා.

දෙසැම්බර් පළමුවෙනිදාට යෙදෙන මෙම උත්සවය අද පැවතියේ අගමැතිනි හරිනී අමරසූරිය මහත්මිය හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.

බස් නැවතුම් පොළේදි දකින කොටට ඇඳපු මේ වගේ තරුණියන් ගෙන් පරිස්සම් වන්න. ඇය ඔබව රැගෙන යන තැන ගැන හිතාගන්නවත් බැරි වෙයි.

බස් නැවතුම් පොළේදි දකින කොටට ඇඳපු මේ වගේ තරුණියන් ගෙන් පරිස්සම් වන්න. ඇය ඔබව රැගෙන යන තැන ගැන හිතාගන්නවත් බැරි වෙයි.


මෙවර සැමරුන් උළෙල සංවිධානය කර තිබුණේ ‘අයිතීන් සුරකිමු ඒඩ්ස් නවතමු’ තේමාවෙන් ය.

මීට සමගාමීව පා ගමනක් හා ඒඩ්ස් රෝගය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්, රෝග පාලනය හා ඊට අදාළ කටයුතු කරන පාර්ශවයන් සඳහා කොන්ඩම් බෙදාදීමේ දීමක්ද සිදු වීම විශේෂත්වයක්.

You May Like This Video


Gallery
ReeCha