ඉරාන ඊශ්‍ර්‍රායාල යුද්ධය ගැන UN මහ ලේකම්ගෙන් දරුණු හෙළිදරව්වක්

Report

දින 12 පුරාවට පැවති ඉරාන ඊශ්‍රායාල යුද්ධය ගැටුම සම්බන්ධයෙන් ලෝක නායකයන් විවිධ අදහස් දක්වයි.

ඒ අතර ඊශ්‍රායල් ඉරාන ගැටුම කිසිවෙකුට නැවැත්විය නොහැකි ගින්නක් දක්වා ඇවිල යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

මෙම නිසා ඉරාන ඊශ්‍රායාලය යන දෙපාර්ශවයටම සාමය වෙනුවෙන් අවස්ථාවක් ලබාදිය යුතු බව ඔහු පවසා තිබෙනවා.

ලේකම්වරයා මේ බව කියා ඇත්තේ යුරෝපයේ විදේශ අමාත්‍යවරුන් හා ඉරාන විදේශ අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවේදී බව සඳහන්.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

එසේම ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා ඇත්තේ ඉදිරියේ තෝරා ගැනීම් ඇති බවත් ඒ මොහොතේ ගන්නා තීරණ අනුව ජාතියේ ඉරණම පමණක් නොව සාමූහිකත්වයේ අනාගතයක් තීරණය වෙනු ඇති බවයි.

ව්‍රායි නීතිය කඩපු නිසා කොළඹ මංගල සභා රැස්වීම කල් යයි

ව්‍රායි නීතිය කඩපු නිසා කොළඹ මංගල සභා රැස්වීම කල් යයි