දරුවන් දැඩි අනතුරක - ඔබේ අහිංසක දරුවාත් රැකගන්න අදම දැනුවත්වන්න..

Report

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (10) පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ,මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ "නෙක්මැක්" ආයතනය හෙළි කරගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කළා.

සේවකයින්ගේ බෝනස් ගැන ඇසෙන අලුත්ම ආරංචිය...

සේවකයින්ගේ බෝනස් ගැන ඇසෙන අලුත්ම ආරංචිය...

ඒ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. දර්ශන හා ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ මුදා හැරීම සම්බන්ධයෙන් එම ආයතනය නිරන්තරයෙන් සොයා බැලීම් කටයුතු සිදුකරන බවයි,  එම කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ ඇමරිකාවේ පිහිටි මෙම "නෙක්මැක්" නැමැති අන්තර්ජාල ආයතනය ලෝකයේ රටවල් අටක සාමාජිකයන් ලෙස බැඳී. එසේ පැමිණිලි රැසක් ලැබෙමින් පවතින නමුත් මෙම සිද්ධියට අදාළව කිසිදු වින්දිත දරුවෙක් මේ වෙන තෙක් සොයාගෙන නොමැති බවද එම කාර්යාංශය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළිවුණා.

දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද අසභ්‍ය වීඩියෝ හා ඡායාරූප ජංගම දුරකථන තුළ බාගත කරගෙන ඇති මෙරට කිසියම් පිරිසක් එම අසභ්‍ය දර්ශන හා ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවද එම කාර්යාංශය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දන්වනු ලැබුවා.

අම්මෙක්ට මෙහෙමත් කරන්න පුළුවන්ද..? බිරිදක් සැමියාටත් හොරෙන් කරලා තියෙන අහස පොළව නුහුළන අපරාධය..

අම්මෙක්ට මෙහෙමත් කරන්න පුළුවන්ද..? බිරිදක් සැමියාටත් හොරෙන් කරලා තියෙන අහස පොළව නුහුළන අපරාධය..

ඒ අනුව, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සිද්ධිය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි නියෝග කරනු ලැබුවේ.

………………………………………………………………………………………

You may like this video 👇