රටටම ඩොලර් ගෙනා හයිඩ්‍රාමනී කුමරිය අවසන් ගමන් යයි

By Sewvandhi May 21, 2023 04:06 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මීපේ පිහිටි හයිඩ්‍රාමනී ඇඟලුම් කම්හලේ සේවා කටයුතු හෙට දිනයේ නිමා කරන බව දන්වා තිබෙනවා.

එම ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් 1080කට ආසන්න ප්‍රමාණයක් සේවා කර අතර ඔවුන්ගේ නිශ්පාදන ජාත්‍යන්තරයට යොමු කරමින් මෙරටට ඩොලර් ගෙන ඒමට පසුගිය සමයේදී ඉහළ දායකත්වයක් ලබා දී තිබුණා


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha