හරක් කටා සහ කුඩු සළිඳු ලංකාවට..
Sri Lanka Police
Sri Lanka
By krishani
අද (15) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නඳුන් චින්තක හෙවත් කුඩු සළිඳු මැඩගස්කරයේ සිට දිවයිනට රැගෙනවිත් ඇත.
කෙසේවෙතත් ඔහු සමඟ කුඩු සළිඳු ද දිවයිනට රැගෙන ඇවිත් ඇති බව වාර්තා වේ.
මැඩගස්කරයේ ගුවන් තොටුපොළකින් පිටව යාමය සූදානම් වූ අවස්ථාවක දී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
