හැඩකාර කටකාර සචිනිගේ අලුත්ම ආරංචිය මෙන්න
By Kanchana
සචිනි නිපුන්සලා කියන්නේ ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ නිවේදිකාවක් . ඇය මේ වෙද්දී නිවේදනයෙන් ඈත්ව විදෙස් ගතවයි ජීවත් වෙන්නේ .
ඒ ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් . සචිනිගේ ජීවිතේ වැදගත් දිනයක් ඊයේ උදාවුණා . ඒ තමයි සචිනිගේ උපන්දිනය 33 වෙනි උපන්දිනය. ඉතිං නර්තනය ,නිවේදනය ජීවිතය කරගත් හැඩකාරිය කටකාරිය සචිනි ඔබට සුබ උපන්දිනයක් .
ඇය අපූරු ජායාරූප කිහිපයක් සිය මුහුණුපොතට එක්කරලා තිබුණා . බලන්නකෝ ඒ ජායාරූප වල ලස්සන.




