Google.lk වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්.
Google
Hacker
By Thaya
Google.lk වෙබ් අඩවියට පිවිසුමේ යම් ගැටළුකාරී වාතාවරණයක් මතුවී ඇති බවට වාර්තා වනවා. google.lk වෙබ් අඩවියට පිවිසීමට උත්සහ කිරීමේදී එය වෙනත් වෙබ් අඩවියක් වෙත අදාළ පරිශීලකයා රැගෙන යන අතර වතුකම්කරුවන් මුහුණ දී සිටින රුපියල් 1000 වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වූ පණිවිඩයක් අදාළ වෙබ් අඩවියේ දැක්වෙන බවයි බොහෝ පරිශීලකයින් පවසන්නේ. මේ එම සිදුවීම සම්බන්ධයෙන් Groundviews වෙබ් අඩවියේ හිටපු කතෘ සංජන හත්තොටුව මහතා ද පැහැදිලි කිරීමක් කර තිබේ.
