සැවොම පුදුම කරමින් ග්‍රැමී සම්මාන උළෙලේ රතු පලසට දුහුල් ඇඳුමින් ආ බියංකා. - ආරාධනා නොමැති වුවත් සම්මාන දෙකකට යෝජනා වෙලා. - (VIDEO)

World
By Wayomi Feb 03, 2025 06:10 AM GMT
Wayomi

Wayomi

Report

මෙවර ලොස් ඇන්ජලීස් හි පැවති 67 වන ග්‍රැමී සම්මාන උළෙල සඳහා සංගීත ක්ෂේත්‍රයේ සියලුම දැවැන්තයින් පැමිණ සිටි අතර සම්මාන උළෙල Crypto.com Arena හිදී පැවැත් වූ අතර උත්සවයට පැමිණි සියලුම අමුතන් රතු පලස මතට පැමිණ ඡායාරූප සඳහා පෙනී සිටියා.

කෙසේවෙතත් රතු පලසට පැමිණි සංගීත ශිල්පී කන්යේ වෙස්ට් සහ ඔහුගේ බිරිඳ වන බියංකා සෙන්සෝරි ට විශේෂ අවධානයක් යොමු විය.

ඒ බියංකා සෙන්සෝරි හැඳ සිට ඉතාම දුහුල් විනිවිද පෙනෙන දැලැක් වැනි ඇඳුම හේතුවෙන් වන අතර එය පැමිණි සිට පිරිස මවිතයට පත්කරන්නට විය.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම යුවළට සම්මාන උළෙල සඳහා ආරාධනා කර නොතිබුණ නමුත් කන්යේ වෙස්ට් ගේ නම සම්මාන දෙකක් සඳහා යෝජනා වී තිබු බවයි.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.


You may like this video  


ReeCha