මේ ඉරිදා මොකද වෙන්නේ?- ග්‍රාම නිළධාරී සංගමය ගත් අලුත්ම තීරණය මෙන්න.

Government Employee Strike Sri Lanka
By Wayomi Jun 07, 2024 01:53 PM GMT
Wayomi

Wayomi

Report

තමන් ආරම්භ කළ අකුරට වැඩ කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ලබන ඉරිදා තාවකාලිකව අත්හිටුවීමට, ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරී සංගමය තීරණය කර තිබෙනවා. .

ඊයේ (06) දහවල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සමඟ සාකච්ඡාවකින් අනතුරුව මේ පියවර ගත් බවයි එහි ජාතික සංවිධායක නෙවිල් විජේරත්න කියා සිටියේ .

මෙරට අධ්‍යපනයේ විශාල වෙනසක්. - අඩුම වයසින් පශ්චාත් උපාධියක් ගන්න විදිහ මෙන්න

මෙරට අධ්‍යපනයේ විශාල වෙනසක්. - අඩුම වයසින් පශ්චාත් උපාධියක් ගන්න විදිහ මෙන්න


මේ අතර විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය අද 36 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

රෝහිතට පොහොට්ටුවේ ලොකු පුටුවක් ලැබෙද්දී - පක්ෂ දෙකක රජ කරන විජේදාසට වෙන්න යන දේ.

රෝහිතට පොහොට්ටුවේ ලොකු පුටුවක් ලැබෙද්දී - පක්ෂ දෙකක රජ කරන විජේදාසට වෙන්න යන දේ.