කර්මාන්ත ශාලාවක දැවැන්ත පිපුරුමක්, අවට පදිංචිකරුවනුත් ඉවතට

United States of America Accident Latest Headlines Sinhala news Breaking News
By Kaushi Aug 23, 2025 04:24 PM GMT
Kaushi

Kaushi

Report

අමෙරිකාවේ ලුසියානාහි කර්මාන්ත ශාලාවක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය ලිහිසි තෙල් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක මෙම පිපිරීම සිදුව ඇති බවට වාර්තා කළා.

මෙම පිපිරීමත් සමඟ විශාල දුමාරයක් හටගෙන තිබෙන බව සඳහන්. එනිසා ශ්වසන අපහසුතා ඇති වීම වළක්වා ගැනීමට එම කර්මාන්ත ශාලාව අවට නිවෙස්වල පදිංචිකරුවන් ඉවත් කිරීමට ද කටයුතු කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම පිපිරීමට හේතුව මෙතෙක් හෙළි වී නැති අතර තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් ද මෙතෙක් තොරතුරු වාර්තා කර නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ පැය 24ම ෆෝන් ඔබන්න වෙන්නේ නෑ, මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි

ආයේ පැය 24ම ෆෝන් ඔබන්න වෙන්නේ නෑ, මීට පස්සේ පාවිච්චි කරන්න වෙන්නේ මෙහෙමයි

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්