සමහර නඩුවල ගමන් මග අනුව ඕනෑම කෙනෙකුට පුරෝකථනයක් කළ හැකි - නලින්ද

Report

සමහර නඩුවල ගමන් මග අනුව ඕනෑම කෙනෙකුට පුරෝකථනයක් කළ හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන නඩු තීන්දුවක් සම්බන්ධයෙන් සුදත්ත තිලකසිරි නමැත්තෙකු යූටියුබ් මාධ්‍ය හරහා කලින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඔන්න එහෙනම් බලා ගෙන හිටපු රිසාල්ට් එක එන්න තව පොඩි වෙලාවයි

ඔන්න එහෙනම් බලා ගෙන හිටපු රිසාල්ට් එක එන්න තව පොඩි වෙලාවයි

“මේ පරීක්ෂණ ක්‍රියාවලියට ආණ්ඩුව කිසිදු මැදිහත්වීමක් සිදුකළේ නැහැ. මෙම සිදුවීමට පමණක් නොව, මූල්‍ය වංචා, අපරාධ, දූෂණ ඇතුළු සියලුම කරුණු සම්බන්ධයෙන් නිදහසේ පරීක්ෂණ පැවැත්වීමට ඉඩ සලසා ඇත.

ආණ්ඩුවේ වගකීම වන්නේ එම ආයතනවලට අවශ්‍ය පහසුකම් ලබාදීමයි. රටේ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට නීතිය සමානව ක්‍රියාත්මක වන බව පෙන්නුම් කළ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකියි”  

ඩිමෙන්ෂියා කුහකයන්ට රුවන් මුල මතක් කරයි

ඩිමෙන්ෂියා කුහකයන්ට රුවන් මුල මතක් කරයි

“මීට පෙර වික්ටර් අයිවන් මහතා ද නඩු තීන්දුවක් ගැන කලින් වාර්තා කළ අවස්ථාවක් මම දැක්කා. සමහර නඩුවල ගමන් මග අනුව ඕනෑම කෙනෙකුට පුරෝකථනයක් කළ හැකියි.

ඇතැමුන් අධිකරණය ඇප ලබාදෙනු ඇතැයි සිතනවා ඇති. තවත් ඇතැමුන් ඇප ලබා නොදෙනු ඇතැයි සිතනවා ඇති. මේවා සාස්තර වගේ තමයි. සමහර ඒවා හරි යනවා, සමහර ඒවා වැරදෙනවා. යම් කිසිවෙකු එවැනි චෝදනා කරනවා නම්, එය අධිකරණයට අපහාසයක් ලෙස සැලකිය හැකියි” 

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට විදෙස් ගමන් තහනමක්

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට විදෙස් ගමන් තහනමක්

අලුත් බඳවා ගැනීමක් ගැන රජයෙන් දැනුම් දෙයි, අනිද්දට කළින් ඔන්ලයින් ඇප්ලයි කරන්නලු

අලුත් බඳවා ගැනීමක් ගැන රජයෙන් දැනුම් දෙයි, අනිද්දට කළින් ඔන්ලයින් ඇප්ලයි කරන්නලු