ශිෂ්‍යත්ව විභාගය ආයෙම දරුවන්ට ලියන්න වෙයි ද?.. පේපරේ ප්‍රශ්න 03ක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

Department of Examinations Sri Lanka Grade 05 Scholarship examination Sri Lankan Schools Latest Headlines Decision Making
By krishani Sep 17, 2024 07:53 AM GMT
krishani

krishani

Report

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කිරීමට යෝජනා කර ඇත.

ඒ, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කිහිපයක් හුවමාරු වීම නිසා බව විභාග කොමසාරිස් ජනරාල් සඳහන් කළේ ය.

21න් පස්සෙ මත්පැන් අලෙවිසැල් වලට මොකක් වෙයි ද?. මෙන්න මේවා අහෝසියි.. ඇස් උඩ යන තීරණයක් මෙන්න..

21න් පස්සෙ මත්පැන් අලෙවිසැල් වලට මොකක් වෙයි ද?. මෙන්න මේවා අහෝසියි.. ඇස් උඩ යන තීරණයක් මෙන්න..


ඒ අනුව පසුගිය ඉරිදා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න තුනක් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා තීරණය කර තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු පත්‍රයට සමාන ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ වට්ස්ඇප් ගෘප්වල සැරිසරන බවට වූ පැමිණිලි මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම තීරණය ගෙන ඇත.

රනිල්ට ගෑස් ළිදක් හම්බවෙලා ද?. රුපියල් 10,000ක්.. අමාරුම කෙනාට රුපියල් 17,500ක්.. මාලිමා ආණ්ඩුවක කරන්න යන දෙය මෙන්න..

රනිල්ට ගෑස් ළිදක් හම්බවෙලා ද?. රුපියල් 10,000ක්.. අමාරුම කෙනාට රුපියල් 17,500ක්.. මාලිමා ආණ්ඩුවක කරන්න යන දෙය මෙන්න..


කෙසේ වෙතත්, ඒ අනුව හෙට (18) දිනයේ ප්‍රශ්න පත්‍ර පරීක්ෂකවරුන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට පිටත්ව යන බවත් ඉන් අනතුරුව සිදුකරන ලද විධිමත් විමර්ශනයකින් අනතුරුව අදාළ මතභේදයට තුඩුදුන් ප්‍රශ්න 3 ඉවත් කිරීමට කටයුතු කරන බවත් විභාග කොමසාරිස්වයා වැඩිදුරටත් සඳහන් කළේ ය.  

මේ අතර, ඒ සම්බන්ධයෙන් ඊයේ (16) විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබුණා.

වැඩි ඡන්ද ලක්ෂ 20කින් අනිවාර්යයෙන්ම සජිත් දිනනවා.. එතකොට අනුර?. රනිල්?.. පුදුම හිතෙන ආරංචියක් මෙන්න..

වැඩි ඡන්ද ලක්ෂ 20කින් අනිවාර්යයෙන්ම සජිත් දිනනවා.. එතකොට අනුර?. රනිල්?.. පුදුම හිතෙන ආරංචියක් මෙන්න..


ඒ විභාග ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට අදාලව ප්‍රශ්න පත්‍රය සකස් කළ අදාළ නිලධාරී මණ්ඩලය සමඟ අද (17) පරීක්ෂණයක් පවත්වන බවයි.

පෙරේදා (15) පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බවට දෙමාපියන් සහ ගුරුවරුන් පිරිසක් චෝදනා කර තිබෙනවා.

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..

නාමල් ජනපති සටනින් අයින් කරලා.. ඒ සහය මෙන්න මෙයාට දෙන්න.. මහින්දට කීව දේ.. අද හවස වුණ දෙය මෙන්න..


ඒ අනුරාධපුර ප්‍රදේශයේ පාසලකින් අදාල ප්‍රශ්න පත්‍රය පිටව ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

ආයෙත් ලියන්න වෙයි ද?. WhatsApp එකෙ Share වුණා කියන ශිෂ්‍යත්ව පේපරේ ගැන.. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

ආයෙත් ලියන්න වෙයි ද?. WhatsApp එකෙ Share වුණා කියන ශිෂ්‍යත්ව පේපරේ ගැන.. විභාග කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..