පාසල් පොඩ්ඩන්ට මෙන්න සතුටු හිතෙන පණිවිඩයක්.. කියවලාම බලන්නකෝ මොකක්ද කියලා.. වාසිය ඔයාටමයි..

Grade 05 Scholarship examination Sri Lankan Schools Education Latest Headlines
By krishani Sep 08, 2024 06:27 PM GMT
krishani

krishani

Report

අද අපි කියන්න යන්නේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ පුතුන්ට වැදගත් වෙන දෙයක් ගැන.

ඒ තමයි එම විභාගයෙන් ජය ගැනීමට නිවෙසින් පිටත්වීමට බලවත් මුහුර්ත කිහිපයක් ගැන.

රටම බලන් හිටිය, විභාගයේ ප්‍රතිඵල හෙට.. එම විශේෂ දැනුම්දීම මෙන්න.. (PHOTO)

රටම බලන් හිටිය, විභාගයේ ප්‍රතිඵල හෙට.. එම විශේෂ දැනුම්දීම මෙන්න.. (PHOTO)


අතීතයේ සිටම බලවත් මුහුර්ත සකස් කිරීම සඳහා යොදාගත් ඉපැරැණි ජේ‍යාතිෂ්‍ය විධි භාවිත කර මෙම මුහුර්ත සකස් කර ඇත.

තම තමන්ට හිමි ඉෂ්ට දේවතාවුන් අනුස්මරණය කරමින් මෙම මුහුර්ත භාවිත කරන ලෙස ජේ‍යාතිෂයේ දක්වා ඇත.

මෙම වේලාවන් කොළඹ නගරය ඉලක්ක කර සකස්කර ඇත.

පොල් නැතුවම උයන්න වෙයි ද?. පොල් මිල ගැන ඇස් උඩ යන්නම ඇහෙන ආරංචිය මෙන්න.

පොල් නැතුවම උයන්න වෙයි ද?. පොල් මිල ගැන ඇස් උඩ යන්නම ඇහෙන ආරංචිය මෙන්න.


මාතර, නිවිතිගල, වටවල, පේරාදෙණිය, අනුරාධපුර, ගල්නෑව, එප්පාවල ප්‍රදේශවල විනාඩි තුනක් අඩු කරද, හම්බන්තොට, හපුතලේ,බදුල්ල, මහියංගණය, පොළොන්නරුව, හොරොව්පොතාන ප්‍රදේශවලදී විනාඩි හතරක් අඩුකරද තිස්සමහාරාමය, සියඹලාණ්ඩුව, අම්පාර ආදී ප්‍රදේශ ආශ්‍රිතව විනාඩි හයක් අඩුකරද මෙම මුහුර්ත භාවිත කරන්න.

ඉහත දක්වා ඇති කුමන වේලාවක් තුළ දරුවා නිවෙසින් පිටත්වුවද මෙහි පහත දක්වා ඇති ‘ජයෝ මුනින්දස්ස’ ගාථාව නිවෙසේදී ශබ්ද නඟා හත් වරක් ගායනා කර නිවෙසින් දරුවා පිටත් කරන්න.

දරුවා ලවා මෙම ගාථා පාඨය සජ්ඣායනය කරවන්න. මවුපියන් ආශීර්වාද පූජා ආදිය තබන විට ජය පිරිත සජ්ඣායනය කිරීම ඉතාමත් සුබදායක වේ.

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. 72ක් ම වාර්තා වෙලා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. 72ක් ම වාර්තා වෙලා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..


විභාගයට නිවෙසින් පිටත් වීමට පෙර සිදු කරන ආගමික වතාවත් නිවෙසේදී සිදු කිරීම සඳහා මුහුර්තය පහත පරිදිය.

සැප්තැම්බර් මස 15 වැනි දිනයට එළිවන පාන්දර 5.13ට දකුණු දිශාව බලා සිදු කිරීම ඉතාමත් ප්‍රතිඵලදායක වේ.ඉපැරැණි පොත පතෙහි දක්වා ඇති ආගමික කටයුතුවලටම වෙන් කළ මුහුර්තයකි.

විභාගය සඳහා නිවෙසින් පිටත්වීමට මුහුර්තය.

රනිල් එන්න සුළු වෙලාවකට කලින් රැලියක වෙලා තියෙන දෙය.. හැමෝම බිය වෙලා?.

රනිල් එන්න සුළු වෙලාවකට කලින් රැලියක වෙලා තියෙන දෙය.. හැමෝම බිය වෙලා?.


සැප්තැම්බර් මස 15 වැනි දින පෙරවරු 6.15, පෙරවරු 6.58, පෙරවරු 07.07, පෙරවරු 07.40. මෙම වේලාවන් මධ්‍යස්ථානයට ඇති දුර ප්‍රමාණය මත යොදා ගත හැකිය.

කැමැති නම් සහ ඒ සඳහා ඉඩකඩ ඇතිනම් මෙදින පෙරවරු 8.03ට දකුණු දිශාව බලා විභාග මධ්‍යස්ථානයට ඇතුළුවීම ඉතාමත් සුබ දායකයි.

උපුටා ගැනීමකී..


ReeCha