පොල් නැතුවම උයන්න වෙයි ද?. පොල් මිල ගැන ඇස් උඩ යන්නම ඇහෙන ආරංචිය මෙන්න.
By krishani
මේ වන විට වෙළදපොලේ පොල් මිල ඉහළ ගොස් තිබෙනවා.
එම මිල ගණන් මේ වසර අවසන් වන තෙක් පැවතිය හැකි බව පොල් සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ ය.
අද (08) වන විට පොල් ගෙඩියක මිල රුපියල් 120 දක්වා ඉහළ ගොස් ඇත.
ඒ පොල් අපනයනය කිරීමේ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් ය.
මේ අතර, ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කර කිරීමට තිරණය කර තිබෙනවා.
ඒ අනුව, ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයකට රු.01/-කින් එම බද්ද අඩුකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ක්‍රිකට් රසිකයින්ට නම් දුක හිතෙයි.. පිටියේ දස්කම් පෑ එයා විශ්‍රාම යන්න යයී.. මෙන්න එකවරම කළ දැනුම්දීම.. (PHOTOS)
මෙම අඩු කිරීම සැතැම්බර් මස 06 වනදා සිටි ක්‍රියාත්මක වන බව ද දැනුම්දී තිබෙනවා.