5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද - වේලාව මෙන්න

Report

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ නිකුත් කිරීමට ඇති ඉඩකඩ වැඩි බව එම ආරංචි මාර්ග පවසයි.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිඵල නිකුත් කරයි

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිඵල නිකුත් කරයි

2025 වර්ෂය සඳහා 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 10 වන දින පැවැත්විණි.

ශිෂ්‍යත්ව විභාගය රට පුරා මධ්‍යස්ථාන 2,787 කදී පැවැත්විණි. මේ අතර, මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන්ලක්ෂ හත්දහස් නවසිය පනස් එකකි.

කජ්ජා ඝාතන කොන්ත්‍රාත්තුව ගැනත්,ඉෂාරා මවගේ මරණයට ලංකාවට එන්න හැදූ හැටිත් මෙන්න

කජ්ජා ඝාතන කොන්ත්‍රාත්තුව ගැනත්,ඉෂාරා මවගේ මරණයට ලංකාවට එන්න හැදූ හැටිත් මෙන්න

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

රන් මිල වාර්තා බිඳයි - ශ්‍රී ලංකාවේ ඉහළම අගයට

රන් මිල වාර්තා බිඳයි - ශ්‍රී ලංකාවේ ඉහළම අගයට

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න