5 හපනුන්ට ලැබෙන ශිෂ්‍යාධාරය.. ඒ වගේම ලබන 6 වෙනිදා දක්වා කරන්න යන දෙය මෙන්න..(PHOTO)

Report

2024 සැප්තැම්බර් 15 වන දින පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (23) දින නිකුත් කළේ ය.

එමෙන්ම, ශ්‍රී ‍ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk, www.results.exams.gov.lk වෙත පිවිස අදාළ විභාග ප්‍රතිඵල සටහන බාගත කර මුද්‍රිත පිටපතක් ලබා ගැනීමට ද පහසුකම් සලසා තිබෙනවා.

6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

ලෝක බැංකුවෙන් ලංකාව ගැන තීරණයක් ගනී.. ඇස්උඩ යන ඒ ආරංචිය මෙන්න..

ලෝක බැංකුවෙන් ලංකාව ගැන තීරණයක් ගනී.. ඇස්උඩ යන ඒ ආරංචිය මෙන්න..

එමෙන්ම, ශිෂ්‍යාධාර ලබා දෙන අයදුම්කරුවන් සංඛ්‍යාව 20,000 වන අතර, ඒ අතුරින් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් සඳහා වෙන් කර ඇත.

කෙසේ වෙතත්, එම විභාගයේ ලකුණු පිළිබඳ අභියාචනා ලබන 27 වැනිදා සිට පෙබරවාරි 06 දක්වා මාර්ගගතව ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.

එයට අදාළ නිවේදනය පහතින්,

You May Like This Video👇 

Gallery