ලෝක බැංකුවෙන් ලංකාව ගැන තීරණයක් ගනී.. ඇස්උඩ යන ඒ ආරංචිය මෙන්න..

Report

ලෝක බැංකුව තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ඉදිරි මාස තුන තුළ ඩොලර් මිලියන 200 ක ප්‍රධාන ව්‍යාපෘති තුනකට මූල්‍යාධාර සැපයීමට සැලසුම් කර ඇති බවයි.

අද (22) දකුණු ආසියානු උප සභාපති මාටින් රයිසර් මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය නිමා කළේ ය.

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

ප්‍රසිද්ධ දේශපාලඥයින් 2ක්?. වැලි වලින් ගහපු ගැහිල්ලක් පාර්ලිමේන්තුවේ දී එළියට..

ප්‍රසිද්ධ දේශපාලඥයින් 2ක්?. වැලි වලින් ගහපු ගැහිල්ලක් පාර්ලිමේන්තුවේ දී එළියට..

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ දිගුකාලීන වර්ධනය සඳහා රට දරන අඛණ්ඩ උත්සාහයන් පිළිබඳව ඔහුගේ අවධානය යොමු විය.

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘති ග්‍රාමීය සංවර්ධනයට සහ අධ්‍යාපනයට සහාය වේ.

එමෙන්ම, පුනර්ජනනීය බලශක්තිය සඳහා පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පහසුකමක් ස්ථාපිත කරනු ඇත.

You May Like This Video👇