GovPay දැන් ශ්‍රේෂ්ඨාධිකරණයටත්
Supreme Court of Sri Lanka
Latest Headlines
Sinhala news
By Hashini
ශ්‍රේෂ්ඨාධිකරණය තුල මුදල් ගෙවීමේ කටයුතු GovPay ඩිජිටල් ගෙවීමේ ක්‍රමය සමඟ එක් වී තිබෙනවා.
ඒ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පැවතී උත්සවයකදීයි.
මේ හරහා ශ්‍රේෂ්ඨාධිකරණය තුල නඩු ගොනු කිරීම, වන්දි ලබා ගැනීම ,සහතික කල පිටපත් ලබා ගැනීම, දිව්රුම් ප්‍රකාශ ලබා ගැනීම ඇතුළු සේවා සඳහා ගෙවීම කල හැකිය.
GovPay ඩිජිටල් ක්‍රමය රාජ්‍ය ආයතන 16ක් තුල ක්‍රියාත්මක වනවා.
අගවිනිසුරුවරිය සඳහන් කලේ ශ්‍රේෂ්ඨාධිකරණය තුල ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ආරම්භ කිරීමෙන් භෞතික මුදල් ගනුදෙනුව අවසන් වීම දිගු පෝලිම්, පෝමර පිරවීම ඇතුළු සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අවසන් වනු ඇති බවයි.
