රජයේ නිලධාරීන්ට වැඩට යන්න ත්‍රීවීල් දෙන්න..අලුත්ම යෝජනාව මෙන්න.

Report

වාහන පෙන්වමින් ජනතාව නොමග නොයවා එම වාහන වෙන්දේසි කොට එම මුදල් භාණ්ඩාගාරයට ලබා ගන්නා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු මෙම ඉල්ලීම සිදුකළේ ඊයේ (26 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලය අවට නවතා තබා ඇති සුඛෝපභෝගි වාහන සම්බන්ධව මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..

ලග්න කිහිපයකට අද වාසනාවෙ දොර ඇරලා පේන දිනයක්..සියලු ලග්නයන්ට ශුභ අශුභ ඵල මෙන්න..


වාහන පෙන්නලා පොඩි සන්තෝෂයක් ලබනවා මම හිතන්නේ.

2015 දී ජෝන් අමරතුංග ඇවිල්ලා වාහන සංදර්ශනයක් තිබ්බා. ගෝල් ෆේස්පිටියේ.

මේ වාහන පාවිච්චි කරලා තියෙන්නේ ඇමැතිවරු මන්ත්‍රිවරු නෙමෙයි. මේ වාහන පාවිච්චි කරලා තියෙන්නේ ජානාධිපති කාර්ය මණ්ඩලය සහ රජයේ නිලධාරින්.

දිවයින පුරා ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වය ගැන සම්බන්ධයෙන් දැනුම්දීමක්..

දිවයින පුරා ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වය ගැන සම්බන්ධයෙන් දැනුම්දීමක්..


මම ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරනවා මේ වාහන වෙන්දේසිකරලා ඒ මුදල් මහාභාණ්ඩාගාරයට ගන්න.

ඉන්පසුව ත්‍රිවිල්වලින් ගිහින් රජයේ නිලධාරින්ට වැඩ කරන්න කියන්න.