රජයේ සේවකයින් බොරු කරල හමාරයි..ජනතාවට විශේෂ අංකයක්..

Report

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් සිදුකරන අකටයුතුකම් පිළිබඳව පැමිණිලි කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ, අනුව එම ආමාත්‍යාංශය සඳහන් කළේ, 1905 යන කෙටි දුරකථන අංකය අමතා අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.

මෙලෙස ලැබෙන පැමිණිලි විමර්ශනයට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක් ද පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දුරකථන අංකයට ලැබෙන පැමිණිලි කඩිනමින් විමර්ශනය කර අදාළ තීන්දු තීරණ ගන්නා ලෙසට රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

රජයෙන් පිරිසකට වන්දි - ඒ සම්බන්ධයෙන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.

රජයෙන් පිරිසකට වන්දි - ඒ සම්බන්ධයෙන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න.