රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..

Report

රාජ්‍ය සේවයට අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ආයතනවල සේවාවන් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය වෙනුවෙන් අතිරික්තව දෙපාර්තමේන්තුවලින් සේවකයන් අනුයුක්ත කිරීමට අනුමැතිය හිමිවූ බව ද අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now