විවාදයෙන් පසුව, මාලිමා ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම ගැන.. ඡන්ද විමසීමකින් තොරවම වුණ දෙය මෙන්න..

Parliament of Sri Lanka Sri Lanka Parliament Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Dec 06, 2024 12:39 PM GMT
krishani

krishani

Report

2025 වස‍රේ පළමු මාස 04 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

ඒ ඡන්ද විමසීමකින් තොරවම ය.

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා වූ අතුරු සම්මත ගිණුම පසුගිය 03 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කළේ ය.

බිත්තර කනවා නේද?. හොඳ තම්බලා ද?. බැදල ද?. ඇත්තටම කෑවට.. බිත්තර මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?.

බිත්තර කනවා නේද?. හොඳ තම්බලා ද?. බැදල ද?. ඇත්තටම කෑවට.. බිත්තර මෙහෙමයි කියලා දැනගෙන හිටිය ද?.

මෙරට.. බැංකු ගිණුම්වලට හිතාගන්න බැරි දෙයක් වෙලා.. මදි නොකියන්නම මිටි පිටින් ඇදලා?..

මෙරට.. බැංකු ගිණුම්වලට හිතාගන්න බැරි දෙයක් වෙලා.. මදි නොකියන්නම මිටි පිටින් ඇදලා?..

ඊයේ (05) සහ අද (06) ඒ සඳහා වූ විවාදය පාර්ලිමේන්තුවේ දී පැවැත් විය.

ඒ, අනුව අද (06) පැවති විවාදයෙන් අනතුරුව,අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

You May Like This Video👇 

.

ReeCha