දිවයිනේ සියලු රාජ්‍ය ආයතනවලට දැනුවත් කිරීමක් - පැය කිහිපයක් ක්‍රියාත්මකයි

Report

දිවයිනේ සියළු රාජ්‍ය ආයතනවල අද(31) දිනයේ විශේෂ මදුරු මර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක කරයි.

සුපිළිපන්න සතියට සමගාමීව එය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

එසේම මේ සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන දැනුවත් කර ඇති බව සඳහන්.

අදින් පසු දෙසැම්බර් 31 තෙක් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මෙය ක්‍රියාත්මකයි - QR කේතයකුත් ලබා දෙයි

අදින් පසු දෙසැම්බර් 31 තෙක් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මෙය ක්‍රියාත්මකයි - QR කේතයකුත් ලබා දෙයි

ඒ අනුව අද පෙරවරුවේ පැය කිහිපයක් රාජ්‍ය ආයතන සිය පරිශ්‍රයන් පිරිසිදු කරනු ඇති බව සඳහන්.

මේ අතර වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,091 දක්වා ඉහළ ගොස් ඇති අතර ජාතික ඩෙංගු මර්දන ඒකකය මේ වින විට පුද්ගලයින් 61 දෙනෙකු ඩෙංගු රෝගයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් කළා.

රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්

රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න