වැඩිහිටි,ආබාධිත සහ වකුගඩු රෝගී දීමනාව ගැන රජයේ තීරණය.
Ranil Wickremesinghe
Shehan Semasinghe
Government Of Sri Lanka
President of Sri lanka
By krishani
දැනට පවතින ක්‍රමවේදය මගින් වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි දීමනා අඛණ්ඩව ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ ය.
එමෙන්ම සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ හතරක් යටතේ අස්වැසුම ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු නොවේ.
මේ අතර, ලබන 10 වනදා දක්වා අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
කෙසේවෙතත්, දැනට ලැබී ඇති අභියාචනා සංඛ්‍යාව හත්ලක්ෂ 60,000 ක් වේ.