ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් ජපන් මුදල් අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka Japan
By krishani Sep 02, 2022 07:02 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය ගිවිසුමකට එළැඹීමෙන් පසු ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලෙස ජපාන මුදල් අමාත්‍ය සුනිචි සුසුකි විසින් ශ්‍රී ලංකාවේ ණය හිමියගෙන් ඉල්ලා සිටින බව අද (02) දින රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡා කිරීමට චීනය සහ ඉන්දියාව ඇතුළු සියලුම ණය දෙන ජාතීන්ට එක්රැස් වීම වැදගත් බව එම මාධ්‍ය වාර්තා කරයි.