චීනයෙන් ඩීසල් තොගයක්..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By krishani Nov 02, 2022 01:51 AM GMT
krishani

krishani

Report

මේ මාසය අවසානය වනවිට චීනයෙන් ඩීසල් තොගයක් දිවයිනට ලැබීමට නියමිතව ඇති බව අබුඩාබියේ පැවැත්වෙන බලශක්ති සමුළුවකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණදෙන ආර්ථික අර්බුදය හමුවේ කිසියම් සහයක් ලැබී ඇත්දැයි නැගුණු පැනයකට ප්‍රතිචාර දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.