ජනාධිපති ප්‍රධානව ඉල්ලා අස් වූ අමාත්‍යවරුන් හදිසියේම රැස්වීමක් කැදවයි - හේතුව මෙන්න..

President Sri lanka resigned Sri lanka sinhala news Cabinet Ministers President meeting
By Subodha Apr 15, 2022 02:02 PM GMT
Subodha

Subodha

Report

ඉල්ලා අස්වූ කැබිනට් අමාත්‍යවරුන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (16) පස්වරු 05.00ට කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බවයි වාර්තා වේ.

රට තුල පවතින අර්බුදකාරී තත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිල සාකච්ඡා ආරම්භය සම්බන්ධයෙන් එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

එමෙන්ම ඉදිරි සතියේ පාර්ලිමේන්තු විවාදවලට අදාළ කරුණු රැසක්ද එහි දී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join